tag:blogger.com,1999:blog-7951443316134161252.post4644396234877773955..comments2023-07-26T20:06:50.051+05:30Comments on Thil's page | තිලිණ ගුණසේකර ගේ බ්ලොග් සටහන: Google Chrome අලුත්ම බ්රව්සරයතිලිණhttp://www.blogger.com/profile/04630231323394763848noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7951443316134161252.post-25432964651569343702008-09-30T14:25:00.000+05:302008-09-30T14:25:00.000+05:30මෙකෙන් සමහර වෙලාවට සිංහලෙන් type කරද්දි ප්‍රශ්න ආව...මෙකෙන් සමහර වෙලාවට සිංහලෙන් type කරද්දි ප්‍රශ්න ආවා. ඒක නිසා මම නැවතත් firefox :DLifehttps://www.blogger.com/profile/08817356545433181512noreply@blogger.comtag:blogger.com,1999:blog-7951443316134161252.post-28866840429217690112008-09-05T00:58:00.000+05:302008-09-05T00:58:00.000+05:30ඇත්තෙන්ම සම්පූර්නයෙන් මුල සිටම ලියන බ්‍රවුසරයක් අව...ඇත්තෙන්ම සම්පූර්නයෙන් මුල සිටම ලියන බ්‍රවුසරයක් අවැසි. ඇයි දැන් බ්‍රවුසරය යොදවන හැටි වෙනස්.

මෙතෙක් තිබුණු හොඳම බ්‍රවුසරය ඔපෙරා. නැගී එන ජංගම පරිගණින ලොව සහ Wii, nintendo අතර ප්‍රචලිතම එයයි. නමුත් සසමාන්ය පරිගණින වල 2% පමනයි. ඔපෙරා ගැන මගේ අදහස් මෙතන ඉංගිරිසියෙන්...

http://fossurgeon.blogspot.com/2008/08/opera-future-was-here.htmlfossurgeonhttps://www.blogger.com/profile/16864860225280142122noreply@blogger.comtag:blogger.com,1999:blog-7951443316134161252.post-4441845532445351332008-09-03T07:20:00.000+05:302008-09-03T07:20:00.000+05:30පොඩ්ඩක් වැඩිපුර යනව තමයි. ඒත් ඒකෙ පාඩුවක් නැහැ. ...පොඩ්ඩක් වැඩිපුර යනව තමයි. ඒත් ඒකෙ පාඩුවක් නැහැ. මේ සිද්දිය ලස්සනට පැහැදිලි කරල තියෙනව ගූග්ල් ක්‍රෝම් චිත්‍ර කතාවේ. සාමාන්‍ය ටැබ් බ්‍රවුසරයක අපි ටැබ් විවුර්ත කරලා ආපහු වහද්දි ඒ ටැබ් එකට තිබුනු මෙමරි ලොකේශන් එක සම්පූර්නයෙන්ම නිදහස් වෙන්නෙ නැහැ. ඒක නිසා තමයි ෆයර් ෆොක්ස් එකෙන් එක දිගට ටික වේලවක් වැඩ කරද්දි සැහෙන්න resources පාවිච්චි කරන්නෙ. නමුත් ක්‍රෝම් වල ටැබ් එකක් වැහුවොත් ඒ ලොකේශන් එක සම්පූර්නයෙන් නිදහස් වෙනවා. අලුත් ටැබ් එකකට ඒ ඉඩ ලබාගන්න පුලුවන්. අනික ක්‍රෝම් වල ඇති task manager එකෙන් අපිට බලන්න පුලුවන් මොන ටැබ් එකද වැඩිපුර resources පාවිච්චි කරන්නේ කියල.තිලිණhttps://www.blogger.com/profile/04630231323394763848noreply@blogger.comtag:blogger.com,1999:blog-7951443316134161252.post-74412513768116034482008-09-02T23:27:00.000+05:302008-09-02T23:27:00.000+05:30"- ටැබ් වෙන වෙනම process වෙන අතරම....."ප්රොසෙසරයත..."- ටැබ් වෙන වෙනම process වෙන අතරම....."
ප්‍රොසෙසරයත් ගොඩක් ගන්නවද දන්නෙ නෑ නේද???Madhuranga Rathnayakehttps://www.blogger.com/profile/07803791180046440348noreply@blogger.com