Tuesday, June 10, 2008

‍සිංහල බ්ලොග්..

හුග කාලයක ඉදන් ආසාවක් තිබුනා බ්ලොග් එකක් ලියන්න. හැමදාම කල් දදා හිටිය මිසක් පටන් ගන්න බැරි උනා. තව පරක්කු කරන්නෙ නැතිව වෙලාව ලැ‍බෙන විදිහට ලි‍යන්න ඕන කියල ඉටා ගත්තා.

පලවෙනි කාරනේ තමයි මම මේකෙ මොනවද ලි‍යන්නෙ කියන එක. මට හිතුන මම හ‍දන, අලුතින් ඉගනගන්න web developing / designing අ‍දහස් බ්ලොග් එකෙන් හුවමාරැ කරගන්න, අලුත් දැනුම ලබා ගන්න හොද අත්වැලක් වෙයි කියලා.

අනිත් එක මට මේ පුංචි post එක ලියන්නත් හුග වෙලාවක් ගියා. හැ‍ම දේටම කලින් සිංහල keyboard layout පුරැදු වෙන්න ඕන!

බොහොම ස්තුතියි

5 comments:

Anonymous said...

අගෙයි. දිගටම ලියන්න සුබ පැතුම්

samanalee said...

දිගටම ලියන්න! :D

Anonymous said...

බොහොම සතුටුයි. අද තමා දැක්කේ ඔබේ අඩවිය. දිගටම ලියන්න. ඔබට මගෙන් සුභ පැතුම් :)

Danishka said...

දිගටම ලියන්න මිතුර..
සිංහලින්ම ලිව්වොත් සිංහල බ්ලොග් බ්ලොග් අතරේ ලස්සනට තියේවි...

sanjeew said...

දිගටම ලියන්න