Sunday, August 10, 2008

බලු පැටියගෙ නිදිමත


හි හි.. අවුරුද්දට අපේ ආත්තම්මගේ ගෙදර ගියාම වීඩියෝ කරේ. නම ස්‌නෝවි. වයස මාසයයි. ඉපදිලා තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා. හි හි.

YouTube පිටුව

5 comments:

සුපුන් සුදාරක said...

කෝ ටිං ටිං?

මොකක්වුනත් ෂෝක් බලු පැටියා! :D

haresh said...

ආදරේ හිතෙනව අප්පා... හරියට පුංචි දරුවෙක් වගේ... :D

Angel Anu said...

Awwwwww Cuteeeeeeee puppy... <3

kasun said...

මරු බලු පැටියා. :)

Malinda Perera said...

wowwwww ban sooo cute ..mokakda meyage name eka ? Mathara Samurai da??