Thursday, November 27, 2008

facebook app | සිංහල බ්ලොග් කියවනය

දැන් කාගෙ කාගෙත් කාලය වැඩියෙන් වැය කරන්නෙ facebook එකේ නේ. ඔන්න ඒක නිසා හැදුව පොඩි facebook application එකක්‌ සිංහල බ්ලොග් කියවනයේ අලුත්ම ලිපි පෙන්වන්න. මේක තාම ප්‍රාථමික මට්‌ටමේ තියෙන්නෙ. දාල ම බලන්න කො. ඉදිරියට තව අංග රාශියක්‌ එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

http://apps.facebook.com/sinhala_blogs/

 

Sinhala Blogs

 

අවශ්‍ය නම් මෙය 'profile tab' ලෙස එකතු කරන්නත් පුලුවන්. ඉහත සබැඳියට පිවිසීමෙන් පසු ඔබේ 'profile' එකට ගොස්‌ එහි ඇති (+) ලකුන ඔබා එන සෙවුම තුල 'sinhala blogs' සොයන්න.

 

Sinhala Blogs

9 comments:

Harshana said...

අගේ ඇති වැඩක්..

Kasun said...

නියමයි!

Anonymous said...

කොල්ලා ඉතින් වැඩ කරුනේ :)

Aravinda said...

එළ !!
මම මේ වගේ එකක් හොය හොයා හිටියේ

සු said...

අර මොකද තිල් මල්ලිට "වැඩකාරයා' කියන්නෙ..හරි නැහැනෙ එහෙම කියන එක.. එළිවෙනකොට ලොග්වෙලා ඉඳන් මේවද කළේ.. අළුත් වැඩේට සුබ පැතුම්.. තමන්ගෙ වාසිය බලන අයම ඉන්න කාලෙ මෙහෙම පොදු දේවල් ගැන හිතන එකම සතුටක්..

ප.ලි. - මොනව වුණත් ඉතින් අරෙහෙම අපහාස කරන එකනම් හොඳ නෑ.. ;)

දිලාන් said...

මමත් දා ගත්තා. හොදයි. තව දියුණු කරන්න.

තිලිණ said...

බොහොම ස්‌තුතියි අදහස්‌ වලට. මේකෙ අඩුපාඩු ඉදිරියේදි හදන්න බලාපොරොත්තු වෙනවා

ශාකුන්තල | Shaakunthala said...

β කාලෙ ඉඳලම අපි ඔය app එකෙන් වැඩ ගත්තනෙ. එළ එළ... Yet another Thil's ප්‍රජා සේවාවක්!

චතුර වික්‍රමරත්න said...

නියමයි. මමත් දාගෙන Bookmarks වලටත් දාගත්තා. :D