Thilina Gunasekara's blog
මොන පිස්සුවක්ද මචන් මේ.මොබයිල් එකේ ඕනෙ වැඩක් දැන් 1 වසරෙ ලමයිනුත් දන්නව
ඕයි ජොකියො,පේන්නෙ නැද්ද තොට මෙතන මූ කියල තියෙනව"බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්රියා විරහිත කරන්න නොදන්න අයට.. " කියල
සාදු සාදු !මෙන්න හොඳ දරුවෙක් :D
මේ මොකෝ.... මොකද්ද මේ හොදට හිටපු එකාට හදිස්සියේම උනේ??
බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්රියා විරහිත කරන්න නොදන්න අය ඉන්න තැනකවෙනත් අයට, අතෙන් ජංගම දුරකථනය එළියට එල්ල බලා විසි කරන්න.නැතහොත් අත තියෙන කුඩෙන් තලන්න.හාමුරුදුවන්ට, මේසේ තියෙන බුලත් හෙප්පුවෙන් ගහන්න.ක්රියා විරහිත කරන්න නොදන්න අය දන්නවද සැකයි ඔය පියවර අනුගමන කරන්න. ඒ හින්දා මේ විකල්ප නරකම නෑ.
තිලණ බණක් කියන්නවත් ගියාද ?එහෙනම් සාදු සාදු !!!වැරදිලාවත් හාමුදුරුවන්ගේ මොබයිල් වැඩකොරොත් තමා මළ කොලිය ;D
ෂා... මාරයිනෙ.. අපිටත් බණක් අහන්න පුලුවන් වෙයි. නියම අදහස් මචෝ. තව ලියපන්. උඹට හොද අනාගතයක් තියෙයි.
hiks..
Post a Comment
9 comments:
මොන පිස්සුවක්ද මචන් මේ.
මොබයිල් එකේ ඕනෙ වැඩක් දැන් 1 වසරෙ ලමයිනුත් දන්නව
ඕයි ජොකියො,
පේන්නෙ නැද්ද තොට මෙතන මූ කියල තියෙනව
"බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්රියා විරහිත කරන්න නොදන්න අයට.. "
කියල
සාදු සාදු !
මෙන්න හොඳ දරුවෙක් :D
මේ මොකෝ.... මොකද්ද මේ හොදට හිටපු එකාට හදිස්සියේම උනේ??
බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්රියා විරහිත කරන්න නොදන්න අය ඉන්න තැනක
වෙනත් අයට, අතෙන් ජංගම දුරකථනය එළියට එල්ල බලා විසි කරන්න.
නැතහොත් අත තියෙන කුඩෙන් තලන්න.
හාමුරුදුවන්ට, මේසේ තියෙන බුලත් හෙප්පුවෙන් ගහන්න.
ක්රියා විරහිත කරන්න නොදන්න අය දන්නවද සැකයි ඔය පියවර අනුගමන කරන්න. ඒ හින්දා මේ විකල්ප නරකම නෑ.
තිලණ බණක් කියන්නවත් ගියාද ?
එහෙනම් සාදු සාදු !!!
වැරදිලාවත් හාමුදුරුවන්ගේ මොබයිල් වැඩකොරොත් තමා මළ කොලිය ;D
ෂා... මාරයිනෙ.. අපිටත් බණක් අහන්න පුලුවන් වෙයි. නියම අදහස් මචෝ. තව ලියපන්. උඹට හොද අනාගතයක් තියෙයි.
hiks..
Post a Comment