Thursday, July 31, 2008

ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008

yuthmax.com සදහා රචිත ලිපියකි.

ශ්‍රි ලංකාවේ පරිගණක ක්‍රිඩා ජාත්‍යන්තර තලයට ගෙනයෑම සදහා gamer.lk සහ කොලඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ රොට්‍රැක්‌ට්‌ සමාජය සමග එකමුතුව ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008 ප්‍රථම වතාවට පවත්වනු ලබනවා.

මෙය පැවැත්වෙන්නේ අගෝස්‌තු මස 15, 16 සහ 17 යන දින වල උදේ 10.00 සිට සවස 5.00 දක්‌වා බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි.

WCG තලයට ශ්‍රි ලාංකීය පරිගණක ක්‍රීඩකයන් ගෙනයැමට මෙය මහත් රුකුලක්‌ වේවි.

මෙම තරගාවලිය සදහා පහත පරිගණක ක්‍රිඩා සදහා ඔබටත් අයදුම් කරන්නට පුලුවන්.

  • Counter Strike 1.6
  • Call of Duty 4
  • DOTA
  • Starcraft: Broodwar
  • FIFA 08

slcg

hallucination
මේ තරගාවලිය සදහා මා නියෝජනය කරන 'Hallucination' පරිගණක ක්‍රිඩා කණ්‌ඩායම ද සහභාගි වීමට බලාපොරොත්තු වනවා.

ඉක්‌මන් කරන්න. www.slcg.lk අදම ලියාපදිංචි වන්න. අලුත් අත්දැකීම විදගන්න!

4 comments:

Malinda - මාලින්ද said...

පොඩි අවුලක්
ඔයා මට මාගේ තීම් එක සංවර්ධනය කලානෙ. ඒකට ස්තූතියි. නමුත් ඒ නිසා පොඩි අවුලක්
ඔයාගේ ටෙස් බ්ලොග් එකට මගෙ තීම් එක දාල තියන නිසා ඒකේ තියන ‍ගූගල් ස්ක්‍රිප්ට් එක අයින් කරන්න. ඒක නිසා මාගේ වාර්ථාවලට ඔයාගේ ටෙස් බ්ලොග් එකත් ඇතුලත් වෙනව.
හැකිනම්

script type - text/javascript
සිට
script
දක්වා පේලි 9

කොටස ඉවත් කරන්න (මේකෙ සමහර අකුරැ ඉවත් කලා ඒව එවන්න බෑ)

ස්තූතියි
මාලින්ද

තිලිණ said...

මට ඒක අමතක උනා නේ. ඒ බ්ලොග් එක මකල දාන්නම්

Anonymous said...

මම මේ මේකට එන්න ම කියලා හිටියේ, කොහෙද මගුල් ගෙවල් පෝලිමට ඒ දවස් වල ! කියලා වැඩක් නෑ... දුක තමයි !

තිලිණ said...

කොහොම හරි එන්න. :P දවස්‌ 3 ම තියෙනව නෙ.