ඔන්න ජීවිතේටම එක වතාවක් වෙන සිද්දියක් තව ටික වෙලාවකින් වෙනවා.
ඒ තමයි unix time එක 1234567890 ලෙස සටහන වීම.
මොකද්ද මේ unix time..
Unix time යනු 1970 ජනවාරි මස පලමුවැනිදා සිට ගතවූ තත්පර ගනන වේලාව ලෙස දක්වන ක්රමයයි. කොටින්ම කියනවා නම් පරිගනකය වේලාව බලන්නෙ unix time එකෙන්.
1970 ජනවාරි මස පලමුවැනිදා සිට තත්පර 1234567890 ගත වීමට තව වැඩි වේලාවක් නැහැ :).
7 comments:
Bonna one...
අපොයි! දැනගද්දි කෝච්චිය ගිහිල්ලනේ! :D
ලොක විනාසය වසර 2012 දෙසැම්බර් කියල වීඩියෝ කිහිපයක් youtube එකේ ටික කාලෙකට කලින් මම දැක්කා. වෙලාවක් තියනවනම් ගිහින් බලන්න හැබැයි අප්සෙට් වෙන්න නම් එපා.
http://www.youtube.com/watch?v=4psUkHvcFO8
http://www.youtube.com/watch?v=ash_5a_37-w&feature=related
http://www.youtube.com/watch?v=4Y4EiFeTQ3s&feature=related
ඔය නයිබිරු කේස් එක බොරුවක්. නාසා වෙබ් සයිට් එකෙත් දාල තිබ්බ විස්තරේ http://tinyurl.com/4lu8oh
Now It's History!
@NJ,
මගේ facebook avatar එක ඉස්සුවා නේද? :D
I'm a fan of Hayabusa, are you too?
හූ මෙන්න මමත් සෙට් උනා....
සතුටුද? හිහ් හිහ් හී :)
ලෝකෙ විනස වෙන්නෙ නෑ බය වෙන්ඩ එපෝ
Post a Comment