Friday, February 13, 2009

ලෝක විනාශයද ? හික්‌

ඔන්න ජීවිතේටම එක වතාවක්‌ වෙන සිද්දියක්‌ තව ටික වෙලාවකින් වෙනවා.

ඒ තමයි unix time එක 1234567890 ලෙස සටහන වීම.

මොකද්ද මේ unix time..

Unix time යනු 1970 ජනවාරි මස පලමුවැනිදා සිට ගතවූ තත්පර ගනන වේලාව ලෙස දක්‌වන ක්‍රමයයි. කොටින්ම කියනවා නම් පරිගනකය වේලාව බලන්නෙ unix time එකෙන්.

1970 ජනවාරි මස පලමුවැනිදා සිට තත්පර 1234567890 ගත වීමට තව වැඩි වේලාවක්‌ නැහැ :).

countdown

7 comments:

NJ said...

Bonna one...

Anonymous said...

අපොයි! දැනගද්දි කෝච්චිය ගිහිල්ලනේ! :D

Unknown said...

ලොක විනාසය වසර 2012 දෙසැම්බර් කියල වීඩියෝ කිහිපයක් youtube එකේ ටික කාලෙකට කලින් මම දැක්කා. වෙලාවක් තියනවනම් ගිහින් බලන්න හැබැයි අප්සෙට් වෙන්න නම් එපා.

http://www.youtube.com/watch?v=4psUkHvcFO8

http://www.youtube.com/watch?v=ash_5a_37-w&feature=related

http://www.youtube.com/watch?v=4Y4EiFeTQ3s&feature=related

තිලිණ said...

ඔය නයිබිරු කේස්‌ එක බොරුවක්‌. නාසා වෙබ් සයිට්‌ එකෙත් දාල තිබ්බ විස්‌තරේ http://tinyurl.com/4lu8oh

ශාකුන්තල | Shaakunthala said...

Now It's History!

ශාකුන්තල | Shaakunthala said...

@NJ,
මගේ facebook avatar එක ඉස්සුවා නේද? :D
I'm a fan of Hayabusa, are you too?

Mandy said...

හූ මෙන්න මමත් සෙට් උනා....
සතුටුද? හිහ් හිහ් හී :)
ලෝකෙ විනස වෙන්නෙ නෑ බය වෙන්ඩ එපෝ