Sunday, October 5, 2008

google එකේ කැත වැඩ

youtube එකේ දැන් හරියකට එකක්‌ බලාගන්න බෑ. This video is not available in your country කියල පනිවිඩයක්‌ එනව නේ. proxy අස්‌සෙ රිංගන්න ඕන ඒක බලන්න. එපා වෙනව

youtube

ඒ අස්‌සේ firefox එකේදි google toolbar එකේ gamil icon එක එබුවමත් එනව පනිවිඩයක්‌ chrome දාගන්න කියල (supported browser list එකේ උඩින්ම තියෙන්නෙ chrome) .පිටුව ආපහු refresh කලාම තමයි ඒක වැඩ කරන්නේ.

gmail

ඒත් ඉතින් අපි හැමදාම google ට අදරෙයි :D. google වලින් තොර ලොවක්‌ නැහැ නෙ දැන්

3 comments:

said...

මොනවා කලත් ගූගල් වල පිහිට පතන්න වෙනවා. දැනට ඔහොම ඉඳලා පස්සෙ තව වැඩි කරයිද දන්නෙ නැහැ.

Kasun said...

දැන් Google ලට තමන්ගේ ආදර්ශ පාඨය (Don't be evil) අමතකයි වගේ.

Gayan Tharaka said...

මේ වගේ වෙලාවට තමයි අපි US ගිහින් බලන්න ඕන. මේ වගේ ප්‍රොක්සියකින් බලන්න එපැයි. http://kpgtharaka.blogspot.com/2009/03/ninja-proxy.html

දැන් නම් not available video එකක් හොයාගන්න බැරි උනා. චෙක් කරල බලන්න. පොඩ්ඩක් මේක ට්‍රයි කරල බලන්න