Sunday, November 9, 2008

'මචං' එල මචන්

මරු මූවි එක මචන්.. කාලෙකින් බැලුවෙ හොද සිංහල චිත්තරපටියක්‌.. ෆිල්ම්හෝල් එකෙන් එලියට එද්දි කාගෙත් මූනු හිනාවෙන් පිරිලා..

8 comments:

Scooby said...

ඒක නම් ඇත්ත... නියම ෆිල්ම් එකක්‌... හොදට හිනා වෙන්න පුලුවන්‌... ඒවුනාට ඒකෙ දුක හිතෙන පැත්තකුත් නැතුවම නෙවෙයි... හැගිම් බරයි...

කොහොම උනත් හොද ෆිල්ම් එකක්‌ බැලුවා කාලෙකට පස්‌සෙ... :)

Kasun said...

මට නම් තාම බලන්න යන්න බැරි වුනා. ඒත් අහල තියෙන දේවල් අනුව හොඳ ෆිල්ම් එකක් කියල තමයි හිතෙන්නේ

Anonymous said...

සත්‍ය සිද්ධියක් මත පදනම් උනා කිව්වට සත්‍ය සිද්ධිය නම් චිත්‍රපටය‍ට ටිකක් වෙනස් වගේ. ඉරිදා ලක්බිමේ සත්‍ය සිද්ධිය සටහන් වෙලා තියෙනවා.

සු said...

:(

ඒක හිනා යන්න හදපු එකක් නෙවේනෙ...

තිලිණ said...

හිනා නෙවෙයි.. අර මිනිසුංගෙ බලාපොරොත්තු ගැන සතුට

Anonymous said...

මත් බලන්න ඕනේ මචං, මත් බලලා කියන්නම් මචං....

said...

සහතික ඇත්ත

Thilina Buddhika said...

මචන්,

"මචන්" චිත්‍රපටය මෙන්න මේ තැනින් බාන්න පුළුවන්. චිත්‍රපටයේ තත්වය නම් උසස් මට්ටමක තියෙනවා.

http://www.demonoid.com/files/details/1711058/6201776/