Tuesday, September 29, 2009

බණ අහන හැටි

බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්‍රියා විරහිත කරන්න නොදන්න අයට..

ජංගම දුරකතනයේ # බොත්තම තත්පර කිහිපයක් තදකරන්න.

නැතිනම් phone settings වෙත ගොස් එහි profile මෙනුවෙන් silent තෝරන්න

9 comments:

දුෂාන් said...
This comment has been removed by the author.
රොකියා | Udara said...

මොන පිස්සුවක්ද මචන් මේ.
මොබයිල් එකේ ඕනෙ වැඩක් දැන් 1 වසරෙ ලමයිනුත් දන්නව

සුමනසිරි said...

‍ඕයි ජොකියො,
පේන්නෙ නැද්ද තොට මෙතන මූ කියල තියෙනව

"බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්‍රියා විරහිත කරන්න නොදන්න අයට.. "

කියල

සු said...

සාදු සාදු !
මෙන්න හොඳ දරුවෙක් :D

දර්ශන said...

මේ මොකෝ.... මොකද්ද මේ හොදට හිටපු එකාට හදිස්සියේම උනේ??

Narada said...

බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්‍රියා විරහිත කරන්න නොදන්න අය ඉන්න තැනක

වෙනත් අයට, අතෙන් ජංගම දුරකථනය එළියට එල්ල බලා විසි කරන්න.
නැතහොත් අත තියෙන කුඩෙන් තලන්න.


හාමුරුදුවන්ට, මේසේ තියෙන බුලත් හෙප්පුවෙන් ගහන්න.

ක්‍රියා විරහිත කරන්න නොදන්න අය දන්නවද සැකයි ඔය පියවර අනුගමන කරන්න. ඒ හින්දා මේ විකල්ප නරකම නෑ.

Anonymous said...

තිලණ බණක් කියන්නවත් ගියාද ?

එහෙනම් සාදු සාදු !!!

වැරදිලාවත් හාමුදුරුවන්ගේ මොබයිල් වැඩකොරොත් තමා මළ කොලිය ;D

Unknown said...

ෂා... මාරයිනෙ.. අපිටත් බණක් අහන්න පුලුවන් වෙයි. නියම අදහස් මචෝ. තව ලියපන්. උඹට හොද අනාගතයක් තියෙයි.

බිඟූ said...

hiks..