ඔන්න මේ පාර දානව ලේසි එකක්. පැල ගැන කතාවක්.
කතන්දරය
රුක් රෝපන දිනය දවසෙ මට පැල හතරක් හම්බුනා හිටවන්න. අපේ තාත්තා ගණන් සර්. මට අවිත් කියනවා පුලුවන් නම් ඔය පැල හතර එකිනෙකට සම දුරින් හිටවන්න කියල. මම කල්පනා කරල කරල කරල කරල කොහොමහරි වැඩේ කෙරුව.
ප්‍රශ්නය
මම කොහොමද පැල හතර එකිනෙකට සම දුරින් පැල කරේ ?
